ආනයනය සීමා ලිහිල් කිරීමෙන් පසු සිය පළමු වාහන තොගය ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන තොගය ආනයනය කර තිබෙනවා.
බස් සහ වෑන් රථ මෙලෙස ගෙනැවිත් තිබෙන අතර ඉදිරියේදී අනෙකුත් වාහන ගෙන්වන බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත් ඔවුන්ගේ පූර්වප්‍රචාරක දැන්වීම්වල සඳහන් කර තිබුණේ අලුත්ම KDH වර්ගයේ වෑන් රථයක් රුපියල් කෝටි එකහමාරකටයි. මේ වන විට දේශීය වෙළෙඳපොලේ එම වර්ගයේ දස වසරක් පැරණි වෑන් රථ පවා රුපියල් කෝටි 2කට පමණ අලෙවි වෙනවා.