Sat. Jun 28th, 2025

සංචාරකයන්ගේ පැමිණීම වාර්තාගත ලෙස ඉහළට

Aug15,2024

දිවයිනට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළගොස් තිබෙනවා.

මේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් දොළොස්ලක්ෂ හැත්තෑ එක්දහස් හාරසිය තිස් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.

ඉන් වැඩිම සංඛ්‍යාව වන දෙලක්ෂ තිස්හත්දහස් හයසිය හතළිස් නවය ඉන්දිය ජාතිකයන් වෙනවා.

රුසියාව / බ්‍රිතාන්‍ය / ජර්මනිය / චීනය සහ ප්‍රංශය ආදි රට වලින්ද සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන බවයි වාර්තා සඳහන් කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *