මහබැංකු සංඛ්‍යාලේඛන අනුව 2024 වසරේ දී මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 53.2%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
2023 වසරේදී සමස්ත සංචාරක ආදායම ඩොලර් මිලියන 2068ක් වූ අතර මේ වසරේ එය ඇමරිකන් ඩොලර් මිලියන 3168.6ක් දක්වා වර්ධනය වී ඇතැයි සඳහන්.
2024 දෙසැම්බර් මාසයේ පමණක් සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 362.1 වන අතර එය ඉකුත් 2023 වසරේ වාර්තා වී ඇත්තේ ඩොලර් මිලියන 269.3ක් ලෙසින්.