Wed. Apr 30th, 2025

ජනාධිපති අපේක්ෂකයන්ට තැපැල් සේවා නොමිලේ

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්දදායකයින් වෙත නොමිලේ බෙදාහැරීමට පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්ම අවශ්‍ය සෙසු ලිපිලේඛන ද තැපෑල හරහා නොමිලයේ ජනතාව වෙත බෙදා හැරීමට හැකියාව සලසා ඇති බවයි කොමිසම වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *