Sat. Jun 28th, 2025

රියැදුරන් එක්ව බස් මගියාට තඩි බාලා: පුරවැසි පදනම යුක්තිය ඉල්ලයි!

Nov25,2024 #2024 #news #police

ඊයේ (24) දිනයේ චේතනාන්විතව බස් රථයේ ගමනාගමනය ප්‍රමාද කිරීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බස් මගියෙකුට රියදුරන් පිරිසක් එක්ව අමානුෂික ලෙස පහර දී තිබෙනවා. මෙය සිදුව ඇත්තේ 255 කොට්ටාව – ගල්කිස්ස මාර්ගයේදීයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නැයි කියමින් බස් වර්ජනයක්ද ආරම්භ කර ඇති බව වාර්තා වන අතර මෙය මගී අයිතිවාසිකම් පමණක් නොව පුරැවැසි අයිතීන් ද උල්ලංඝනය කිරීමක් බව පවසමින් පුරවැසි පදනම සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *