Sun. Jun 29th, 2025

නව වසරේ පළමු පොහොය අදයි!

Jan13,2025 #news

2025 වසරේ පළමු පොහොය වන දුරුතු පසළොස්වක පොහොය අද (13)ට යෙදී තිබෙනවා.

මෙම පොහොය දිනයේ දී බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනය, පළමු දා ගැබ ඉදි කිරීම, සුමන සමන් දෙවි මග ඵල ලැබීම සිදු වූ බව බෞද්ධ විශ්වාසය වනවා.

රට පුරා බෞද්ධ වෙහෙර විහාරයන්හි ආමිස සහ ප්‍රතිපත්ති පූජා සිදු කෙරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *