ශ්‍රී ඉතිහාසයේ ප්‍රථම වරට තොරණක් නිර්මාණය කළ කාන්තාව වන ජනනි අලුදෙනිය මහත්මිය විපක්ෂ නායක කාර්යාලයට කැඳවා ජලනි ප්‍රේමදාස මහත්මිය ඇගයීමට ලක් කළා.
කාන්තාවක් විසින් සිදු කළ අභියෝගාත්මක මෙම නිර්මාණය පිළිබඳව මාධ්‍ය ඔස්සේ නරඹා එම කාන්තාවට උපහාරයක් පිණිස එසේ කැඳවා මුදල් ත්‍යාගයක් ලබා දී තිබෙනවා.