Sat. Jun 28th, 2025

තිස්ස අස් වෙයි

Feb17,2025 #news #slpolitics

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක එම පක්ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කිරීමට පත්කර තිබූ කම්ටුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

පක්ෂය තුළ විවිධ කණ්ඩායම් වල මේ සාකච්ඡා සම්බන්ධයෙන් ඇති මත ගැටුම් හා විරෝධතා හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පවසනවා.

ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යන බවයි සමඟි ජනබලවේග ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *