Sat. Jun 28th, 2025

හිටපු ඇමැති තිදෙනෙක් ම ඡන්දෙට නොඑති!

Oct4,2024 #election #news #slpolitics

2019 මහමැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට පැමිණ අමාත්‍ය තනතුරුද දැරූ තිදෙනෙක් මෙවර මැතිවරණයට තරඟ නොකර සිටීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

හිටපු ඇමැති කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ යන තිදෙනායි, ඒ්.

තරුණ සහ කැපී පෙනන දේශපාලකයන් තිදෙනෙකු වූ මේ තිදෙනා මෙලෙස තීරණය කර ඇත්තේ වත්මන් දේශපාලන තත්වය සලකා බලමින් බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *