Sat. Jun 28th, 2025

රාජ්‍ය නිලධාරීන් 1000ක් කොළඹින් පිටට

රාජ්‍ය නිලධාරීන් 1000 කට අධික පිරිසක් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් කොළඹින් පිට පළාත්වලට යොමු කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් හා සහකාර ‍තේරීම් භාර නිලධාරීන් ලෙස ඔවුන් පිට පළාත්වලට යොමු කරන බවයි කොමිසම වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

ගණන් කිරීමේ නිලධාරීන් සහ තේරීම් භාර නිලධාරීන් වශයෙන් ඔවුන්ට අවශ්‍ය පුහුණුව මේ දිනවල මේ දිනවල ලබා දෙමින් ඇති බව ද වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *