‘හාට් එක’ නමැති සලකුණ මැතිවරණ කොමිසමේ ලියාපදිංචි සලකුණු අතර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නයක මහතා පවසනවා.
ස්වාධීන අපේක්ෂකයන්ට ලාංඡන කලින් වෙන් කරවාගත නොහැකි බවද නාමයෝජනා භාරදීමෙන් පසුව සියලු ස්වාධීන අපේක්ෂකයන් කැඳවා ලියාපදිංචි ලාංඡන ප්‍රමාණය ලබා දෙන බවද ඒ අතරින් තමන් කැමැති ලාංඡන අපේක්ෂකයන්ට ලබාගත හැකි බවද හෙතෙම කියා සිටියා.
-දිවයින-