අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු වාර්තාවේ මහේස්ත්‍රාත්වරයාගේ අත්සන හොරට ගැසූ බවට සැක පිට රංගල පොලිසියේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු නොවැම්බර් 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මොහු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් දෙපාර්තමේන්තු මට්ටමෙන් ද පැවැත්වෙන අතර වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.