Fri. Jun 27th, 2025

ආණ්ඩුවේ තුන්වැනි සභාපතිත් ඉල්ලා අස් වෙයි!

Jan31,2025 #news #slpolitics

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙනවා. එන්.බී.එම්. රණතුංග එම අධිකාරියේ සභාපති ලෙස වැඩ භාර ගනු ලැබුවේ පසුගිය ඔක්තෝම්බර් 10 වැනි දිනයි.

තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කාර්යමණ්ඩල හිතවතුන් වෙත ඔහු අද පෙරවරුවේ ලිපියක් නිකුත් කර ඇති බව සඳහන්.

මේ වන විට මාස කිහිපයක් ඇතුළත නව රජයේ ආයතන සභාපතිවරුන් 3ක් ඉල්ලා අස්වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *