Sun. Jun 29th, 2025

විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වෙයි

Jul9,2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සම්මතවුණා.

වසර 28කට පසුව විදුලි සංදේශ පනත යාවත්කාලීන කළ මෙම සංශෝධනය මඟින් 2030 ඩිජිටල් ආර්ථික උපායමාර්ගයට අනුකූලව සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් හඳුන්වා දී තිබෙනවා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *