Tue. Jun 24th, 2025

බැලමෙහෙවරේ සිටින හමුදාව ආපසු කැඳවන කතාව බොරුවක් : රජය

රට පුරා වෙහෙර විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථානවල යොදවා ඇති හමුදා සාමාජිකයන් ඉවත් කර ගැනීමට රජය තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා අසත්‍ය බව රජය පවසනවා.

එවැනි තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කර ඇති අතර මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන් පදනම් විරහිත බවයි අවධාරණය කර ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *