Mon. Jun 30th, 2025

දැරියකට අමානුෂික ලෙස පහර දුන් සුළු පියා අත්අඩංගුවට

Jun13,2024

09 හැවිරිදි පාසල් දැරියකට අමානුෂික අයුරින් පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගැනීමට මීගොඩ පොලීසිය සමත් වුණා.

පහර කෑමට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

දැරියට පහර දෙන ආකාරය දුටු අසල්වාසීන් සැකකරුට පහර දී තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *