වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවත්වුණා. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබුණා. කිසිඳු මන්ත්රීවරයෙකු ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටියේ නැහැ. Related Post navigation ජනපතිගේ ආරක්ෂාව අනතුරේ! – බුද්ධි අංශ කියූ දේ නාමල් CIDයට යයි