Sat. Jun 28th, 2025

දුම්රිය වර්ජනය ඉවරයි

Jun10,2024

දුම්රිය රියදුරුන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය නතර කිරීමට අදාළ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් අද පස්වරුවේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවුනත් හෙට දිනයේ සිට එය සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති.

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *