Wed. Apr 30th, 2025

ජනපති ගිවිසුම්වලට එකඟ වෙලා නෑ: සාකච්ඡා පමණයි!

Dec18,2024 #india #news #slpolitics
Thank you to the people who paid taxes: Governing Party MP Lakmali

ජනපති අනුර දිසානායක ඉන්දීය සංචාරයේදී ගිවිසුම් ගණනාවකට එකඟ වූ බවට විපක්ෂය කරන සඳහන ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රතික්ෂේප කරනවා.

දෙරට අතර ඉන්ධන නල මාර්ගයක්, විදුලි කේබල් පද්ධතිය සම්බන්ධ කිරීම ආදිය ගැන කිසිදු අවසාන ගිවිසුමකට එකඟ වී නැති බව පවසන ඇය ඒවා ගැන තවදුරටත් සාකච්ඡා කරන බවට පමණක් එකඟ වී ඇති බවයි කියා සිටින්නේ.

එකඟ වී ඇත්තේ සාම්පූර් සූර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පමණක් බවයි ඇය පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *