Sat. Jun 28th, 2025

විදුලිය ගැන ජනපති අදහස් දක්වයි

Oct30,2024 #2024 #news #sl economy

ඊයේ (29) දින වාණිජ මණ්ඩල නියෝජිතයන් හමුවූ ජනපතිවරයා විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද අදහස් පළ කරනු ලැබුවා.

විදුලිය සහ බලශක්තිය යන ක්ෂේත්‍ර සම්බන්ධ තීරණවලදී බලශක්ති ස්වාධිපත්‍යයට ප්‍රමුඛතාව ලබා දෙන බව ඔහු කියා සිටියා.

නව විදුලිබල පණත සකස් කිරීමේදී එය එම දිශාවට යොමු කරන බවයි ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂ්මතාව , සේවක කළමනාකරණය සම්බන්ධයෙන්ද තීරණ ගනිමින් කාර්යක්ෂ්ම මහජන සේවාවක් වෙනුවෙන් එය ගෙනයන බවද ඔහු කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *