කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ කලාප සංවිධායකයකු ලෙස පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඔහුට පත්වීම් ලිපිය ලබා දී තිබෙනවා. Related Post navigation එක්ස්ප්‍රස් පර්ල් නඩුව විභාග කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක් අද කාලගුණය