Sat. Jun 28th, 2025

රිය අනතුරකින් කාන්තාවක් මරුට – අනතුර සිදු කළ වෑන් රථයේ හිමිකරු වෑන් එක දාලා දුවලා

Sep2,2024 #accident #murder #news

යක්කල ගම්පහ මාර්ගයේ යක්කල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගම්පහ සිට යක්කල දෙසට ඊයේ (01) ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන් .

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ යක්කල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

අනතුරින් පසු රියදුරු වෑන් රථය එම ස්ථානයේ දමා පළාගොස් ඇති බව පොලීසිය සිටියා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *