Tue. Jun 24th, 2025

කතානායකට එරෙහි විශ්වාසභංගයේ වැඩ ඇරඹේ!

Dec13,2024 #2024 #news #slpolitics

චෝදනාවට ලක් වී සිටින කතානායක අසෝක රන්වලට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙනවාත

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද මෙයට අත්සන් තබන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *