රජයේ නිලධාරීන් වෙනුවෙන් ලබන වසර සඳහා රුපියල් 4000ට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.
ඉදිරි වැටුප්වලින් අඩු කිරීම සඳහා මෙසේ මෙම අත්තිකාරම් මුදල ගෙවනු ලබනවා.
ජනවාරි පළමුදා සිට පෙබරවාරි 28 දක්වා මෙම අත්තිකාරම් මුදල් ගෙවීමට නියමිත වෙනවා.