Tue. Apr 29th, 2025

අලුත් ආණ්ඩුවේ පළමු අයවැය අද එළියට

Feb17,2025 #news #slpolitics

නව රජයේ පළමු අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යවරයා ලෙස 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

අය-වැය පළමුවර කියවීම උදෑසන 10.30ට ජනපතිවරයා විසින් සිදු කරනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *