Sat. Jun 28th, 2025

නව බලශක්ති ඇමැතිටත් තෙල් මිල සූත්‍රය හොඳ වෙලා!

Nov20,2024 #2024 #news #sl economy

ඉන්ධන අලෙවිය සඳහා මිල සූත්‍රයක් පැවතීම හොඳ දෙයක් බව නව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.

අමාත්‍යංශයේ වැඩ බාරගන්නා අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරක් ලෙස ඔහු මේ බව කියා සිටියා.

“ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමේ අවශ්‍යතාවක් පැන නැගලා නෑ. අපි බලනවා මොකක්ද වෙන්න ඕන කියලා. ඉන්ධන මිල සූත්‍රයක් තිබෙන එක හොඳයි. ඒක සංශෝධනය කරන්න ඕනද කියලා බලනවා. අපි අලුත් විදිහට හිතනවා. අපි ඉන්ධන මිල අඩු කරන්න තමයි හදන්නේ”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *