Sat. Jun 28th, 2025

බස් ගාස්තු ගැන අලුත්ම තීරණය

Bus strike against bus inspection

ඉන්ධන මිල අඩු කළ ද මෙවර බස් ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බව බස් වෘත්තිය සංගම් පවසනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ මෙවර ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කළ නොහැකි බවයි.

“වසර ගණනාවක් පුරාම මිල සූත්‍රයක් යටතේ තමයි බස් ගාස්තු ක්‍රියාත්මක වෙන්නේ. මිල සූත්‍රය අනුව සියයට 4ක ප්‍රතිශතයකට ඇවිල්ලා නෑ මේ රුපියල් 10 වෙනස් වීමෙන්. ඒ නිසා මේ අවස්ථාවේදී මෙවර බස් ගාස්තු සංශෝධනයට ලක් වෙන්නේ නෑ.” යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *