Sat. Jun 28th, 2025

පොල්ගාමින් සිටි තිදරු මව ඇසිඩ් ගහලා මරලා

May20,2024

කහව නිවසක කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කර ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසනවා

ඒ පාසලකට ආහාරපාන සපයන වසය 59ක් පමණ වන තිදරු මවක් වූ ගෝනපිනුවල ප්‍රේමලතා නම් කාන්තාවක්

අද (20) අලුයම 4ට පමණ සිය නිවසේ කුස්සියෙහි පොල් ගාමින් සිටිය දී නාඳුනන පුද්ගලයකු නිවසට ඇතුළු වි ඇසීඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවයි පොලීසිය සදහන් කළේ

පසුව ඇයව අසල්වාසීන් හා ඥාතීන් එක්ව ත්‍රිරෝද රියකින් බලපිටිය මුලික රෝහලට ඇතුළු කර තිබූ අතර එහිදී ඇය මියගොස් තිබුණි.

අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳ ව විමර්ශන සිදුකරයිි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *