Sat. Jun 21st, 2025

වැඩිම අපේක්ෂිකාවෝ සීලරතන හිමිගේ පක්ෂෙන්!

මෙවර මහමැතිවරණය වෙනුවෙන් තම පක්ෂය වන ජනසෙත පෙරමුණ විසින් කාන්තාවන් 44 දෙනෙකු ඉදිරිපත් කර තිබෙන බව එම පක්ෂයේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.

කවුරුන් කෙලෙස පුරසාරම් දෙඩුවද මෑත ඉතිහාසයේ වැඩිම කාන්තා අපේක්ෂිකාවන් පිරිසක් ඉදිරිපත් කළ පක්ෂය තම පක්ෂය බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *