Sat. Jun 28th, 2025

අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

Aug26,2024

අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපත් වතු ජනතාව වෙත ලබාදීම මෙහිදී සිදුකෙරුණා.

අරගල සන්ධානයේ විධායක සභික ලහිරු වීරසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

මේ අතර ජන අරගල සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් සභාව නුවන් බෝපගේ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා ඇතුළු කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්වූවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *