Sat. Jun 28th, 2025

ජනාධිපති කාර්යාලයට භාර දුන් වාහන ගත් අයගේ ලැයිස්තුව මෙන්න!

Sep30,2024 #2024 #news #slpolitics

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නව ජනපතිවරයාගේ පත්වීමත් පසුව දැනුම් දුන් පරිදි වාහන 107ක් නැවත භාර දී තිබෙනවා.

ඒ්වා ජනපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්යමණ්ඩලයට වෙත ලබා දී තිබු වාහන නොව රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා විසින් ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය ප්‍රකාරව පත් කළ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වාහනයි.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත් පවා මේවා ගාල් කර තිබුණේ ප්‍රදර්ශනාත්මක අරමුණකින් නොව ඇතුළත ඉඩකඩ මදි නිසා බව ජනපති මාධ්‍ය අංශය පවසනවා.

කෙසේ වෙතත් විනිවිදභාවය සලකා එම වාහන ලබා ගත් පිරිසගේ නම් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

එය පහත පළ වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *