සාපරාධී මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව චෝදනා නැගුණු කොළඹ කොටුව පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ඊයේ (06) සවස ගින්නක් හට ගත්තා.
රාත්‍රී වන විට ගින්න පාලනයට කිරීමට පාලනය කරනු ලැබුවා. දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහල් දෙකකයි ගින්න හටගෙන තිබුණේ.
කෙසේ වෙතත් ගිනි නිවන රථ 4ක් යොදාගනිමින් ගින්න මැඩපැවැත්වූවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.