Sat. Jun 28th, 2025

ගනේමුල්ල සංජීවට වෙඩි තියද්දී විනිසුරුවරිය පැන දුවලා!

Feb19,2025 #news #police #slpolitics

අද (19) දින කොළඹ අධිකරණයේ 5 වැනි උසාවි මැදිරිය තුළ සංවිධානාත්මක අපරාධකරු ගණේමුල්ල සංජීවට වෙඩි තබන මොහොතේ දී විනිසුරු අසුන හොබවමින් සිටි විනිසුරුවරිය වෙඩි තැබීම සිදුවද්දී පැන ගොස් තිබෙනවා. මේ බව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබුවේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයායි.

කෙසේ වෙතත් මෙම ඝාතනය සඳහා දෙදෙනක් පැමිණ ඇති අතර අයෙක් කාන්තාවක් බවද පොලිසිය සැක පළ කරනවා. වෙඩි තැබීම සඳහා ගෙනා රිවෝල්වරය අපරාධ නඩු විධාන සංග්‍රහයේ පොතක සඟවාගෙන පැමිණ ඇති බවයි හෙළිව ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *