Sat. Jun 28th, 2025

ආණ්ඩුව පරණ පාරේම යයි : මත්පැන් බදු ඉහළ දමයි!

Jan11,2025 #news #sl economy #slpolitics
The government has decided to increase taxes on all types of alcohol, effective from today.

ඊයේ (10) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ මත්පැන්වල බදු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ 6%ක ප්‍රතිශතයකින්.

පෙර පැවති ආණ්ඩු සේ ම ආදායම් සොයා ගැනීම සඳහා මත්පැන් බදු ඉහළ දැමීමට මෙම රජයද කටයුතු කරමින් සිටීම විශේෂත්වයක්.

මෙම වැඩිකිරීමට පෙර සූදානමක් ලෙස මිල අඩු අරක්කු වර්ගයක් හඳුන්වා දීමේ සූදානමක් ආණ්ඩුව පාර්ශ්වයෙන් පසුගිය දා අසන්නට ලැබුණා.

මත්පැන් මිල අතිශයින් වැඩිකර මිනිසුන්ගේ සංස්කෘතික කලාපයට එල්ල කරන පහර ඉදිරියේදී ආණ්ඩුවට බලපානු ඇතැයි විචාරකයන් පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *