හිටපු අමාත්‍යවරයෙකු වන ඩබ්ලිව්.බී. ඒ්කනායක සිය නිවසේ නාන කාමරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසනවා.
ඔහු එජාප අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක මෙන්ම මෙවර මැතිවරණයටද තරඟ වැදීමට සූදානම් සිටි අයෙක්.
මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා. මරණයට පත්වන විට ඔහු නිවසේ තනිව සිටි බවයි පැවසෙන්නේ.