ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් සිදුකිරීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 63,818,452ක මුදලක් ලබාගෙන එම ඉදිකිරීම් කටයුතු සිදුනොකර පලායාමට උත්සාහ කළ විදෙස් ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි බෙල්ජියම් ජාතිකයෙක්