Sat. Jun 28th, 2025

නව රජයේ පළමු කැබිනට් හමුව

Sep30,2024 #2024 #news #slpolitics

ජනපති අනුර කුමාර දිසානායකගේ කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද දින (30) පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත මෙම රැස්වීමේදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *