Sun. Jun 29th, 2025

නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කෙරේ

Jun20,2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට සංචාරයේ නිරත ඉන්දීය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එක්ව, ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කළා.

කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැගින් භාරදීම ද මෙහිදී සිදු වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *