Sat. Jun 28th, 2025

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් පෙබරවාරියේ අවසන්

Jun19,2024

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීම්වල ප්‍රගතිය සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට රාජ්‍ය අමාත්‍යවරයා එක්වුණා.

මෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම අපේක්ෂාවයි.

රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමට ද සැළසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *