Sun. Jun 29th, 2025

නිධන් ගන්න ගිය චීවරධාරියා

Jul17,2024

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පතාන මොරවැව ප්‍රදේශයේ දී නිධන් ලබා ගැනීම සඳහා කැණීම් සිදු කරමින් සිටින අවස්ථාවකදී බවයි පොලිසිය කියා සිටියේ

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිරිවෙනක හිමි නමක් හා හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *