Sat. Jun 28th, 2025

රූපවාහිනියේ සභාපති ධුරය ස්මාර්ට් චරිතයකට!

Dec26,2024 #news #slpolitics

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන්ද සිල්වා අද (26) පෙරවරුවේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේදී වැඩ බාරගනු ලැබුවා.

වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරික වෘත්තිකයෙක් වන ගිහාන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේන ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙක් වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *