ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩුකර තිබෙනවා. මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ. Related Post navigation අතුරු තහනම් තිබුණාට පොලිස්පති දේශබන්දුමයි – අගමැති පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි සරත් කීර්තිරත්න ඇප මුදල් තැන්පත් කරයි