Sat. Jun 28th, 2025

අභාවප්‍රාප්ත ආර්.සම්පන්දන් මහතාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

Jul2,2024

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ අභාවප්‍රාප්ත ආර්.සම්බන්ධන් මහතාගේ දේහය මේ වන විට බොරැල්ල රේමන්ඩ් මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඒ මහතාගේ දේහයට හෙට (03) පස්වරු 1ට පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි.

පස්වරු 2 සිට 4 දක්වා දේහය පාර්ලිමේන්තුවේ තැන්පත් කර තැබෙන බවයි සංවිධායකයින් ප්‍රකාශ කරන්නේ.

බ්‍රහස්පතින්දා දිනයේදී දේහය ත්‍රිකුණාමලය බලා රැගෙන යාමට නියමිතයි.

ලබන ඉරිදා ත්‍රිකුණාමලයේදී දේහය පිළිබද අවසන්කටයුතු සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *