Sat. Jun 28th, 2025

දැදුරුඔයේ දියනෑමට ගොස් අතුරුදන් වූ මවගේ සහ අනෙක් දරුවාගේ සිරුරු හමුවෙයි

Aug26,2024

කුරුණෑගල, බෝගමුව මහ මූකලන්යාය , පේරහේනවත්ත ප්‍රදේශයේ දී දැදුරු ඔයේ ගිලී අතුරුදන්ව සිටි 33 හැවිරිදි මවගේ සහ අනෙක් දරුවාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

දියේ ගිලී අතුරුදන්ව සිටි දරුවාගේ මළ සිරුර ඊයේ (25) රාත්‍රීයේ සොයාගත් බවයි බෝගමුව පොලීසිය සඳහන් කළේ.

33 හැවිරිදි මවගේ සිරුර අද අලුයම සිදුකළ මෙහෙයුම්වල දී හමු වී තිබෙනවා.

මියගිය එක් දරුවෙක්ගේ මෘත ශරීරය පොලිසිය විසින් ඊයේ (25) සොයා ගනු ලැබුවා.

මෙසේ මියගොස් ඇත්තේ, 33 හැවිරිදි මව, 09 හැවිරිදි සහ 05 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *