Wed. Jun 25th, 2025

මියගිය තල්මසුන් 77 කගේ සිරුරු හමුවෙයි

Jul12,2024

මියගිය තල්මසුන් 77 කගේ සිරුරු ඕක්නි හි වෙරළ තීරයෙන් හමු වී තිබනෙවා.

බ්‍රිතන්‍ය කිමිදුම්කරුවන් විසින් සැන්ඩේ දූපතේ ට්‍රෙස්නස් වෙරළ තීරයෙන් තල්මසුන් 12 දෙනෙකු දියෙන් ගොඩට රැගෙන බේරාගැනීමට හැකි වුණා.

කෙසේ වෙතත් වෙරළට ගොඩගසා ඇති තල්මස් සිරුරු අතර ඉතා කුඩා සතුන ද සිටින බව වාර්තා වනවා.

මෙම සතුන්ගෙන් එක් සතෙකුට අනතුරක් වී ඔහු බේරා ගැනීමටගොස් අනෙක් සතුන් සියලු දෙනාට මෙම කරදරය වී ඇති බවයි විශ්වාස කරන්නේ.

පසුගිය වසරේද මෙම ස්ථානයේ තල්සුන් 55කගේ සිරුරු හමු වී තිබුනා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *