Tue. Jun 24th, 2025

බැලමෙහෙවරට යෙදවූ හමුදාව ආපසු කැඳවයි!

Nov3,2024 #2024 #news #police

මෙරට ආගමික ස්ථානවලට අනුයුක්ත කර සිටින හමුදා භට පිරිස් ආපසු කැඳවීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වෙනවා.

මෙලෙස යොදවා ඇති හමුදා කණ්ඩායම් මෙතෙක් කර ඇත්තේ ප්‍රධාන පෙළේ ආගමික ස්ථාන අතුපතු ගෑම හා ආහාර පිසීම ද රියදුරු රාජකාරියද පමණක් බවයි පැවසෙන්නේ. සමහර ස්ථාවනවල හමුදා සාමාජිකයන් යොදවා ගොවිපොළ පවත්වාගෙන ගොස් ඇති බවද වාර්තා පළ වෙනවා.

එම ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් ප්‍රජා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටු පත් කිරීමටයි සැලසුම් සකස් කර ඇත්තේ.

දැනට මෙම ස්ථානවල සිටින භට පිරිස් සම්බන්ධ වාර්තා කැඳවමින් සිටින බවයි දැනගන්නට ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *