Sat. Jun 28th, 2025

තැපෑල වර්ජනයකට අර අඳී

Jun11,2024

හෙට (12) මධ්‍යම රාත්‍රී 12 සිට 13 වනදා මධ්‍යම රාත්‍රී 12 වනතෙක් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා

එහි කැඳවුම්කරු, චින්තක බණ්ඩාර පැවසුවේ 13 වනදා උදෑසන සිට රටපුරා සියලු තැපැල් කාර්යාල වසා දැමීමට කටයුතු කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *