Sat. Jun 28th, 2025

අලුත් කරන තුරු ත්‍රස්ත පණත පරෙස්සමින් භාවිතා කරනවා: ඇමැති බිමල්

Jan21,2025 #news #slpolitics

පීඩාකාරී ත්‍රස්ත විරෝධී පණත සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කෙරුණා. එහිදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ එම පණත තම ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවෙතත් එය පවත්වාගෙන යෑමට සිදුව තිබෙන බවයි.

ඇමැතිවරයා මෙසේ කියා සිටියා,

“ත්‍රස්ත විරෝධී පනත ගැන කියන්න තියෙන එකම දේ තමයි. ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි. නමුත් අලුත් පනතක් සකස්කරන තෙක් රටේ තිබෙන නීතිය අපට ඉතාම පරිස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි ආණ්ඩුවක් කරන්න ඕනේ පනත් සම්මත වෙනතුරු.  ඒ නිසා අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්  මේ සභාවට පිළිතුරුදීලා තියෙනවා.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *