ශ්රී පුර වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකරුවෙකු හඳුනාගෙන ඇති බව ශ්රී පුර පොලීසිය පවසනවා.
සැකකරු කන්දේ ලේකම්ලාගේ ගයාන් සුගතදාස නමැති පුද්ගලයෙක් වන අතර ඔහු අංක 87, සමරුගම, අවිස්සාවේල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු පිළිබඳ තොරතුරක් ඇතොත් ශ්රී පුර පොලීසියට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනත්වගෙන් ඉල්ලා සිටිනවා.
විස්තර ලබා දීමට දුරකථන අංක පහතින්,
