අද (26) දිනයේ ගුරු- විදුහල්පති වෘත්තීය සමිති ලෙඩ නිවාඩු වාර්තා කර වැඩවර්ජනයක නිරත වනවා. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුරු විදුහල්පතිවරුන් කොළඹට පැමිණ විරෝධතාවක් ද පැවැත්වීමට සූදානම් බවයි. Related Post navigation මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාවේ හිමිකරු කොටුවෙයි කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍ර ගැන දැනුම් දීමක්